අනුර කබ්රාල්ගේ පතුරු යවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-11

අනුර කබ්රාල්ගේ පතුරු යවයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති විවාදයකදී   ග්‍රීසිය වැටෙන බව ලෝකයම කියද්දී දැන දැනම  හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මුදල්  ආයෝජනය කළ බවත් දැන් මුදලුයි ආදායනුයි දෙකම නැති බවත් එවැනි අය වරුන් කරන ප්‍රකාශයන් වැඩකට නැති ඒවා බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පැවසුවේය.

 

The post අනුර කබ්රාල්ගේ පතුරු යවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages