මංතීරු නීතිය යළි ක‍්‍රියාත්මකයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-13

මංතීරු නීතිය යළි ක‍්‍රියාත්මකයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ තාවකාලිකව නවතා දැමුණු මංතීරු නීතිය හෙට (14) සිට යළි ක‍්‍රියාත්මක වේ. මාර්ග නිරික්ෂණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 1,500 කට වැඩි පිරිසක් යොදවන බවද වාර්තා වේ.

The post මංතීරු නීතිය යළි ක‍්‍රියාත්මකයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages