ඉන්දීය ආර්ථිකය වර්ධනය ඍණ වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

ඉන්දීය ආර්ථිකය වර්ධනය ඍණ වෙයි.

වසර හතලිහකට පසු ඉන්දීය ආර්ථිකය ඍණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව වාර්තා වේ.
පසුගිය අප්‍රේල් සහ ජූනි අතර වූ කාලයේ එරට දළ ජාතික නිෂ්පාදිතය සියයට 23.9 කින් පහළ ගොස් ඇති අතර කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම සමයෙහි සති කිහිපයක් රටම “ලොක් ඩවුන්” කර පැවතීම ආර්ථිකය සංකෝචනය වීමට හේතු වී තිබේ.

The post ඉන්දීය ආර්ථිකය වර්ධනය ඍණ වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages