දිය බළලුන්ගෙන් සැරසෙන උමා ඔය - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

දිය බළලුන්ගෙන් සැරසෙන උමා ඔය

පුහුල්පොළ උමා ඔයේ මේ දින වල දිය බළලුන් විශාල වශයෙන් සිටින බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.
 
අතීතයේ උමා ඔයේ විශාල වශයෙන් සිටි දිය බළලුන් වාසය කර ඇත
 
එළවලු වගාවන්ට ඉසින කුමිනාශක හේතුවෙන් එම සතුන් විනාශයට පත් වී ඇත 
 
උමා ඔය ජලාශය ඉදිකිරීමත් සමග නැවත බළලුන් දැක ගැනීමට හැකි වී ඇත
 
(ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි)

No comments:

Post a Comment

Post Bottom Ad

Pages