පානීය ජල සැපයුම සීමා කිරීම ගැන දැනුම් දීමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-01

පානීය ජල සැපයුම සීමා කිරීම ගැන දැනුම් දීමක්

පානීය ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බවට ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අනතුරු ඇඟවීමක් සිදු කරනු ලැබේ.
 
ඒ, පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙනි.
 
මේ අනුව පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages