ගව ඝාතන තහනම කැබිනට්ටුවේ සම්මතයි! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-29

ගව ඝාතන තහනම කැබිනට්ටුවේ සම්මතයි!

ගව ඝාතන තහනම මුල්කර‌ගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මුලින්ම මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණ.



from රට තොට – Colombo Tribune https://ift.tt/3n8ZFuT
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages