මරණ දඬුවම නියම වූ අයෙකු වෙනුවෙන් කිරිබත් කන පිරිසක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-08

මරණ දඬුවම නියම වූ අයෙකු වෙනුවෙන් කිරිබත් කන පිරිසක්.

ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට පාර්ලිමේන්තු යාමේ යාමට අවසරය හිමි වීම හේතුවෙන් නිවිතිගල ප්‍රදේශයේ ජනතාවක් ප්‍රීතිය සමරමින් සිටියි. අද දිනයේදී ද ඔවුන් මාර්ග අයිනේ කිරිබත් උයා කමින් තම ප්‍රීතිය පළ කරන ආකාරය සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

The post මරණ දඬුවම නියම වූ අයෙකු වෙනුවෙන් කිරිබත් කන පිරිසක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages