ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-29

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.
 
ඒ රත්නපුරය සහ කෑගල්ල දිස්ත්‍රික්ක වලටයි.
 
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අද(29) දහවල් 12 සිට හෙට දහවල් 12 දක්වා රත්නපුර – කුරුවිට සහ කෑගල්ල – දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages