විස්සට එරෙහිව පෙත්සම් සලකා බැලීම ‍හෙටට කල් තබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-29

විස්සට එරෙහිව පෙත්සම් සලකා බැලීම ‍හෙටට කල් තබයි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද(29) ආරම්භ විය. ඒ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.
 
අද පෙරවරු 10 ට ආරම්භ වූ එම කටයුතු පස්වරුවේ, අද දිනයට අවසන් වූ අතර පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (30) දිනය දක්වා කල් තැබිණි.
 
20 වැනි සංශෝධන කෙටුම්පතට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් ප්‍රමාණය 39 කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages