වැසි තත්වය තවදුරටත්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

වැසි තත්වය තවදුරටත්.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය අද (02) දිනයේදීත් තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසිද ඇති විය හැකි බවත්  ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළගේ වේගය ක්ෂණිකව පැ. කි. මි (70-80) දක්වා ඉහල යා හැකි බවත්  ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවට  දන්වා තිබේ.

The post වැසි තත්වය තවදුරටත්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages