පොල්දූව පාලම අසළ නාදුනන මළසිරුරක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

පොල්දූව පාලම අසළ නාදුනන මළසිරුරක්.

පාර්ලිමේන්තු මාර්ගයේ, පොල්දුව පාලම අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (10) උදෑසන සොයා ගෙන තිබේ. මෙය වයස අවුරුදු 50ක පමණ පිරිමි මළ සිරුරක් බව පැවසේ. වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

The post පොල්දූව පාලම අසළ නාදුනන මළසිරුරක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages