දොලපිදෙනී සූදානම්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-12

දොලපිදෙනී සූදානම්.

මෙවර පාර්ලිමේන්තුවට සඳහා මුල් වරට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් සඳහා මෙන්ම රජයේ නිලධාරීන් සඳහා ද නුදුරේදීම තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටින බව සමාජ මාධ්‍ය වාර්තා කරයි. මෙසේ මුල් වටයේදී වාහන බලපත්‍ර හිමි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය 79ක් බවද වාර්තා වේ.

මන්ත්‍රී වාහන බලපත්‍රයක් සඳහා තීරු ලක්ෂ 65ක් ද රජයේ නිලධාරීන් සඳහා ද රුපියල් ලක්ෂ 36ක පමණ බදු සහනයක් හිමි වෙන බව වාර්තා වේ.

 

The post දොලපිදෙනී සූදානම්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages