තවත් කොවිඩ් දෙදෙනෙකුට සුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

තවත් කොවිඩ් දෙදෙනෙකුට සුවයි

අද (28) උදෑසන 10 වන විට නිකුත් වූ වාර්තා වලට  අනුව මෙරට කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත  ආසාදිතයින් ගණන 3,210ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
ඊයේ (27)  දිනයේ දී නව ආසාදිතයින් 11 දෙනෙක් වාර්තා විය.
 
ඒ අනුව මෙරට සමස්ත  කොරෝනා ආසාදිතයින් ගණන 3360ක් වෙයි
 
 මේ වන විට කොරෝනා ආසාදිතයින් 137 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages