විදෙස් තෙල් නැවක් ගිනිගනී. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

විදෙස් තෙල් නැවක් ගිනිගනී.

පැනමා රාජ්‍යයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබේ. අම්පාර සංගමන් කන්ද සිට සැතපුම් 40 ක් පමණ ඈතින් මුහුදේ මෙම නෞකාව ගිනි ගනිමින් තිබේ. එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවක් මේ වන විටත් කටයුතු කරමින් සිටී.

The post විදෙස් තෙල් නැවක් ගිනිගනී. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages