අද දිනයේත් වැසි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-10

අද දිනයේත් වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව වාර්තා කරයි
 
සබරගමුව පළාතෙත් කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
 
දිවයින හරහා, විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී (50-60) පමණ තරමක  තද සුළං ඇතිවිය හැක.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages