වැසි සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

වැසි සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවධානමක

පවතින වර්ෂාපතනයත් සමග ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
 
එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 25 ක් වාර්තා වී ඇති බවයි.
 
එම කාලය තුළ මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 26 238 කි
 
ඒ හේතුවෙන් තමන් ජීවත්වන පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස ඔහු මහජනතාවට දැනුම් දෙයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages