ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-07

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර

මරණ දඩුවම නියම වී සිටින,රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගී වීමට ඉඩ දෙන්නැයි අභියාචනාධිකරණයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අතුරු නියෝගයක් ලබා දී ඇත.
 
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලද්දේ ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages