කුඩු සඳා අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

කුඩු සඳා අත්අඩංගුවට

තොටළඟ ප්‍රදේශයේ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා“ නමැත්තිය අත්අඩංගුවට ගෙන ඇත.
 
මාලිගාවත්ත පොලීසිය විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පත් කුඩු සඳහා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26ක්, ජංගම දුරකථන 6ක් සහ ATM කාඩ්පත් 10ක් පොලිස් බාරයට ගෙන තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages