යලිත් මහනුවර සෙලවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-02

යලිත් මහනුවර සෙලවේ.

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ. අද (02) පෙරවරු 07.00 ත් .07.10ත් අතර  මෙම සිදුවීම වාර්තා වී ඇත. එය භූ චලනයක් ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක් ද යන්න පිළිබඳ මෙතෙක් තහවුරු වී නොමැත. මීට පෙරද මහනුවර අනුරගමද සෙලවීමක් වාර්තා වූ අතර ඊට නිශ්චිත හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.

The post යලිත් මහනුවර සෙලවේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages