ජපාන සුපිරි නිළි යුකෝ සියදිවි නසා ගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-28

ජපාන සුපිරි නිළි යුකෝ සියදිවි නසා ගනී

ජපාන සුපිරි  නිළි යුකෝ ටකූචි ටෝකියෝහි සිය නිවසේදී සියදිවි නසාගැනීමෙන් මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි
 
40 හැවිරිදි ටකූචි  ඊයේ (27)  අලුයම රෝහලට ගෙන  ගොස් ඇත 
 
රෝහලට ගෙන යන විටත් ඇය මියගොස් ඇති බව වාර්තා වෙයි
 
 නමුත් සියදිවි නසාගැනීමේ  කිසිදු සටහනක් සොයාගෙන නොමැත බව ද වාර්තා වෙයි
 
විවිධ සම්මානයට බදුන් වූ ඇය නාට්‍ය හා චිත්‍රපට කලාවේද සුවිශේෂ චරිතයක් වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages