වාස් ගුණවර්ධනට අසත්‍ය සාක්ෂි නිර්මාණය…ශානි හා මෙන්ඩිස් යලි රිමාන්ඩ්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-03

වාස් ගුණවර්ධනට අසත්‍ය සාක්ෂි නිර්මාණය…ශානි හා මෙන්ඩිස් යලි රිමාන්ඩ්.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුලු පිරිසට අසත්‍ය සාක්ෂි නිර්මානය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක රෝහණ මෙන්ඩිස් යන දෙදෙනා යලි ලබන 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ අධිකරණයේදී අද නියෝග කරන ලදි.

The post වාස් ගුණවර්ධනට අසත්‍ය සාක්ෂි නිර්මාණය…ශානි හා මෙන්ඩිස් යලි රිමාන්ඩ්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages