නැවෙන් ඉන්ධන කාන්දු වේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

නැවෙන් ඉන්ධන කාන්දු වේ.

නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමට ලක් වූ ‘නිවු ඩයමන්ඩ්’ ඉන්ධන ප්‍රවාහන නෞකාවෙන් නිකුත් වූ ඩීසල් පැල්ලමක් එම ප්‍රදේශයේ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක  සඳහන් කරයි. එම පැල්ලම නැවේ ප්‍රවාහනය කළ බොරතෙල් කාන්දුවක් නිසා ඇති වූවක් නොව හානියට පත් එන්ජිමේ සහ ටැංකි වල ඇති ඩීසල් බවද ඔහු පවසයි.

The post නැවෙන් ඉන්ධන කාන්දු වේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages