LTTE සැමරීමට ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-15

LTTE සැමරීමට ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට

ටෙලෝ සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්, යාපනය කෝපායිහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
උපවාසයක් අතරතුරදී මියගිය ⁣හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජික තිලීපන් වෙනුවෙන් සැමරුමක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages