MT New Diamond කපිතාන්වරයා හුදෙකලා කෙරේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-11

MT New Diamond කපිතාන්වරයා හුදෙකලා කෙරේ

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.
 
ඒ ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුවය.
 
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි.
 
ඒ අනුව කපිතාන්වරයා නාවිකයන් රඳවන හුදෙකලා මධ්‍යස්ථානයේ රඳවා සිටි.
 
අතරතුර නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages