New Diamond නෞකාවේ තෙල් කාන්දු වූ සිදුර වැසෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-12

New Diamond නෞකාවේ තෙල් කාන්දු වූ සිදුර වැසෙයි

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගෙන තිබේ.
 
අනතුරුව එම කාන්දුවට හේතුවූ සිදුරු නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා වසා දැමීමට පියවර ගෙන ඇත.
 
එසේම කිමිදුම්කරුවන් යොදවා සිදුකළ නිරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ නෞකාව තුළට මුහුදු ජලය ලබාගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නළ පද්ධතියකට ද හානි සිදුව ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages