New Diamond නෞකාවට ඇතුළු වීමේ හැකියාව සොයා බැලීමට කණ්ඩායමක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-09-09

New Diamond නෞකාවට ඇතුළු වීමේ හැකියාව සොයා බැලීමට කණ්ඩායමක්

New Diamond නෞකාවේ පවතින ආපදා තත්වය සම්පූර්ණයෙන් පාලනය වීමෙන් පසු  නෞකාවට ඇතුළු වී එහි තත්වය නිරීක්‍ෂණය කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සොයාබැලීම සඳහා ආපදා කළමණාකරණය පිළිබඳ විශේෂඥ පුහුණුවලත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් කණ්ඩායමක් අද (09) මුහුදු ප්‍රදේශය වෙත නික්මයාමට නියමිතය.
 
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත එය ක්‍රියාත්මකය. 
 
අයහපත් කාලගුණය මත පසුගිය 07වනදා නැවතත් වර්ධනය වූ MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සාර්ථක‍ ලෙස පාලනය කිරීමට අද (09) අළුයම් කාලය වන විට ආපදා කළමණාකරන කණ්ඩායම් සමත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages