තවත් ආසාදිතයින් 03ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-01

තවත් ආසාදිතයින් 03ක් සුවය ලබයි

 
තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.
 
ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3233ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 
මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 3380ක් වන අතර තවත් රෝගීන් 134 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටී.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages