බ‍්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර තවත් ලොක් වෙයි. සංඛ්‍යාව 2014 දක්වා ඉහලට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

බ‍්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර තවත් ලොක් වෙයි. සංඛ්‍යාව 2014 දක්වා ඉහලට.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇතිවි තිබෙන කොරෝනා පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 2014 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ (17) දිනයේ පමණක් එම පොකුරෙන් හදුනාගත් නව ආසාදිතයන් ප‍්‍රමාණය 115කි.

 

The post බ‍්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර තවත් ලොක් වෙයි. සංඛ්‍යාව 2014 දක්වා ඉහලට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages