හිටපු ජනපති 22වනදා යළි පාස්කු කොමිසම හමුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-17

හිටපු ජනපති 22වනදා යළි පාස්කු කොමිසම හමුවට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 03කට අධික කා‍ලයක් සාක්ෂි ලබා දීමෙන්  අනතුරුව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
 
මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (17) පැමිණියේ සිව්වන දිනටය.
 
ඔහුට ලබන 22වනදා යළි ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කොමිසම විසින් නියෝග කර ඇති බව සදහන් වේ. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages