යුද්ධ හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

යුද්ධ හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක්

යුද්ධ හමුදා 71 වන සංවත්සරයට සමගාමීව සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනාවක් ඊයේ (01) රාත්‍රී යුද්ධ හමුදාපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි
 ඊට සමගාමීව සංගයාවහන්සේලා 71 නමක් උදෙසා සාංගික දානමය පිංකමක් ද අද (02)  පැවැත්වීමට නියමිතය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages