ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඔසුසැල් උදෑසන 8 සිට විවෘතයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-16

ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල වෙළෙඳසැල් සහ ඔසුසැල් උදෑසන 8 සිට විවෘතයි

දැනට නිරෝධයන ඇඳිරි නිතිය පනවා ඇති සියලු ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවිකරන වෙළෙඳසැල් හා සහ ඖෂධසැල් අද(16) දිනයේ විවෘතව තැබීමට රජය තීරණය කර ඇත
 
මෙම තීරණයට අනුව අද උදැසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳසැල් සහ ඖෂධසැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
 
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ජනතාව අද දිනයේ කටයුතු කිරිම ඉතා වැදගත් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages