ට්‍රම්ප්ටත් කොවිඩ් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

ට්‍රම්ප්ටත් කොවිඩ්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිදු කළ කොවිඩ් පරීක්ෂණය ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි
ඊයේ (01) රාත්‍රී සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව කොව්ඩි ධනාත්මක වූ බව ජනපතිගේ නිළ ටුවිටර් ගිණුමෙහි සටහන්ව ඇත
කෙසේ වෙතත් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ද එහි සඳහන් විය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages