රාජ්‍ය මාධ්‍ය සේවකයෙකු හට  කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-16

රාජ්‍ය මාධ්‍ය සේවකයෙකු හට  කොරෝනා.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට  කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. මෙම සේවකය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්  බවද වාර්තා වේ.

The post රාජ්‍ය මාධ්‍ය සේවකයෙකු හට  කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages