කාලගුණය. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-13

කාලගුණය.

මහනුවර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

The post කාලගුණය. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages