මාධ්‍යවේදීන් දෙදෙනකුට කැලෑ පාලුවන් පහර දෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-13

මාධ්‍යවේදීන් දෙදෙනකුට කැලෑ පාලුවන් පහර දෙයි.

මුලතිව් දිස්ත්‍රික්කය සිද්ධ වන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමළ මාධ්‍යවේදීන් දෙදෙනකුට දැව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී ඇති බව වාර්තා වේ. මුලතිව් පොලිසිය මේ වනවිට  ප්‍රහාරයට ගොදුරු වූ කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන්ගෙන් කටඋත්තර ලබා ගනිමින් සිටින බවට වාර්තා වේ.

 

The post මාධ්‍යවේදීන් දෙදෙනකුට කැලෑ පාලුවන් පහර දෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages