රටින් පිටවන ගුවන් මගීන්ට පී.සී.ආර්. අනිවාර්යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

රටින් පිටවන ගුවන් මගීන්ට පී.සී.ආර්. අනිවාර්යයි.

මෙරට සිට විදේශ ගතවන සියලූම ගුවන් මගීන්, තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී සී ආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අද සිට අනිවාර්ය කර ඇති අතර එය නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක බව ගුවන් තොටුපොල ප්‍රකාශකයෙක් සදහන් කළේය.

The post රටින් පිටවන ගුවන් මගීන්ට පී.සී.ආර්. අනිවාර්යයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages