පොඩි ලැසී හිරගෙදර සිට ‘මේක් අප් කරන්න ගෙනා‘ කිලෝ පහක බෑගයක්! - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-17

පොඩි ලැසී හිරගෙදර සිට ‘මේක් අප් කරන්න ගෙනා‘ කිලෝ පහක බෑගයක්!

ඊයේ දිනයේදී පොඩි ලැසීව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ අවස්ථාවේදී ඔහු සතුව කිලෝ 5ක් පමණ වන රූපලාවන්‍ය බෑගයක් තිබු බව ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රකාශ කර සිටියා.

එහි මුහුණු ආලේපන ක්‍රීම් වර්ග මෙන්ම කොණ්ඩා සැකසුම් ජෙල් වර්ග ඇතුළු තවත් බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය තිබූ බවටයි අධිකරණය හමුවේ අනාවරණය වුණේ



from රට තොට – Colombo Tribune https://ift.tt/3lZXc4t
tribune

No comments:

Post a Comment

Post Bottom Ad

Pages