කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්.

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබේ. ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාට්ටුවක් වසා දමා තිබේ. ඇයට සමීපව කටයුතු කළ වෛද්‍වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන සදහා යොමු කර තිබේ.

 

The post කුලියාපිටිය රෝහලෙන් කොරෝනා ආසාදිතයෙක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages