ජපුර සිසුවියකට කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-11

ජපුර සිසුවියකට කොරෝනා.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තීරණ විද්‍යා අධ්‍යයනාංශයේ ඉගෙනුම ලබන තෙවන වසර සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව උපකුලපතිතුමා විසින් සනාථ කර ඇත. පානදුර ප්‍රදේශයේ පදිංචි එම ශිෂ්‍යයාව බෝඩිමක සිටි ශිෂ්‍යාවක් වන අතර ඇය පසුගිය 04 වැනිදා විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. මෙම ශිෂ්‍යාවට සිදුකරන ලද PCR පරීක්ෂණයෙන් ඇයට Covid 19 වැළඳී ඇති බවට ඊයේ (10)  තහවුරු වී ඇත.

The post ජපුර සිසුවියකට කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages