‘හෙල ක්ලෝතින්’ කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයෙක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-12

‘හෙල ක්ලෝතින්’ කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයෙක්.

මෙරට ප්‍රධාන පෙළේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වන තිහාරියේ පිහිටි ‘හෙල ක්ලෝතින්’ කර්මාන්තශාලාවේ සේවයකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම කර්මාන්ත ශාලාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේත් තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දමා ඇති බවත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති බවත්ය. මෙම ආසාදිතයා ගේ බිරිඳ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු වූ අයෙක් බව වාර්තා වේ.

The post ‘හෙල ක්ලෝතින්’ කර්මාන්තශාලාවේ කොවිඩ් ආසාදිතයෙක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages