යුධ හමුදාපති කියන්නේ බොරුද? බ‍්‍රැන්ඩික්ස් නිරෝධායන ක‍්‍රියාවලියේ ගැටලු රැසක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-18

යුධ හමුදාපති කියන්නේ බොරුද? බ‍්‍රැන්ඩික්ස් නිරෝධායන ක‍්‍රියාවලියේ ගැටලු රැසක්

බ‍්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්ත ආයතනය ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වූ සේවයකන් සදහා නිරෝධායන ක‍්‍රියාවලියේදී බරපතළ අක්‍රමිකතාවයන් රැසක් සිදුව ඇතැයි වියත්මග සංවිධානයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු සඳහන් කරයි.

තමන් විසින් ප්‍රකාශ කරන්නේ වියත්මග සංවිධානයේ නිල ස්ථාවරය බවද ඔහු පවසයි. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ  අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකදීය.

The post යුධ හමුදාපති කියන්නේ බොරුද? බ‍්‍රැන්ඩික්ස් නිරෝධායන ක‍්‍රියාවලියේ ගැටලු රැසක් appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages