බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-02

බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලෙයි.

හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත. තුවාල ලැබූ පිරිස අතර පාසල් ළමුන් 21 දෙනෙකු ද වන බවද වාර්තා වේ.

The post බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages