සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොරෝනා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-14

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝටත් කොරෝනා

ලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ස්කයි ස්පෝර්ට් වෙබ් අඩවිය වාර්තා කරයි.
 
පෘතුගාල පාපන්දු සම්මේලනය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටියි.
 
35 හැවිරිදි රොනල්ඩෝ මේවන විට ස්වයං නිරෝධායනයට හුදකලාව යොමුව ඇත.
 
රොනාල්ඩෝ පසුගිය සඳුදා ඉන්ස්ටග්‍රෑම් හි තමා පිළිබඳ ඡායාරූපයක් පළ කර තිබූ අතර එයින් පෙන්නුම් කළේ පෘතුගාල පාපන්දු කණ්ඩායමේ සෙසු සාමාජිකයන් සමඟ ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයක් වටා වාඩි වී සිටින අයුරුයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages