කැළණි සිසුවියකටද කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-11

කැළණි සිසුවියකටද කොරෝනා.

කැළණි සරසවියේ සමාජ විද්‍යා සංඛ්‍යාන අධ්‍යන අංශයේ ඉගෙනුම ලබන සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. එහි මාධ්‍ය අංශය සදහන් කර ඇත්තේ  ඇය සමග සමීපව කටයුතු කල පිරිසකට කොරෝනා පරීක්‍ෂණ සිදු කරන බවයි. මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇයගේ පියා බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇතැයිද සදහන්ය.

The post කැළණි සිසුවියකටද කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages