කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජලය කපයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-10

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජලය කපයි

අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
 
මේ අනුව රාත්‍රී 10.00 සිට පැය 08 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවේ.
 
මේ අතර කොළඹ 01 සිට 11 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහරින බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages