නව මහාභාරකාරවරයා පත් කෙරේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-12

නව මහාභාරකාරවරයා පත් කෙරේ.

ශ්‍රී ලංකාවේ නව මහාභාරකාරවරයා ලෙස නීතිඥ ගනේශ් ආර්.ධර්මවර්ධන අද (2020.10.12) උදෑසන අධිකරණ අමාත්‍ය අලි සබ්රි අතින්පත්වීම් භාරගත් බව අධිකරණ අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

The post නව මහාභාරකාරවරයා පත් කෙරේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages