ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය විශ්‍රාම යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-13

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය විශ්‍රාම යයි

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සමාගම් ලේකම් කුමුදු ගුණවර්ධන මහත්මිය විශ්‍රාම ගැනීම නිමිත්තෙන් සභාපති ජනාධිපති නීතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා අැයට සමරු තිළිණයක් පිළිගැන්වූ අවස්ථාව. කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්, නීති හා පරිපාලන අධ්‍යක්ෂ රඛිත අබේගුණවර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ ජනක රණතුංග, මෙහෙයුම් අධ්‍යක්ෂ කණිෂ්ක විතාරණ මහත්වරු ද මෙහි වෙති.

ඡායාරූපය - විපුල අමරසිංහ

 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages