මධූෂ්ගේ හෙළිදරව්වකින් සොයාගත් හෙරොයින් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-17

මධූෂ්ගේ හෙළිදරව්වකින් සොයාගත් හෙරොයින්

කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.   
 
ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් විසින් කරන ලද හෙළිදරව්වකින් පසුව මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැළකෙන මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ඊයේ රැගෙන එනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages