අම්පිටිය සුමනරතන හිමියන්ට ඇප. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-01

අම්පිටිය සුමනරතන හිමියන්ට ඇප.

මඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කලැයි චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ බාරවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමිපාණන් ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට විනිසුරු ජිවරානි කරුප්පයියා නියෝග කර තිබේ.

 

The post අම්පිටිය සුමනරතන හිමියන්ට ඇප. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages