වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-10-01

වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි

ලෝකවාසී සියළු බෞද්ධයන් මහත් හරසරින් සමරන වප් පොහොය දිනය අදට (01) යෙදී ඇත.
 
සාසන ඉතිහාසයේ සිදුවීම් අතර තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසා දඹදිව සංකස්ස පුරයට වැඩීම සුවිශේෂි සිදුවීමකි
 
එමෙන්ම පෙහෙවස් පවාරණය කොට  කඨින චීවර පූජාව සිදු කිරීම ද වප් පොහොයේ ප්‍රධාන සිදුවීම් අතර එකකි
 
මහාරිට්ඨ මහා රහතන්වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම ද සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම වප් පොහොය දා සිදු වූ ශාසනික වශයෙන් සිදු වූ වැදගත් සිදුවීම් වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages